විශේෂ මහාධිකරණය ගැන තීන්දුවක් ගන්නවා – නව අධිකරණ ඇමති සුසිල්


 එජාප-මෛත්‍රී හවුල්
ආන්ඩුව පිහිටුවනු ලැබූ විශේෂ

ත්‍රිපුද්ගල මහාධිකරණය පිළිබඳව තීන්දුවක් ගන්නා බව ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා. අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි.

සිය අමාත්‍යාංශයේ වැඩ බාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

එසේම ඉදිරි දින කිහිපයේදී අමාත්‍ය මණ්ඩලය සම්පූර්ණ වෙන බව බවත් ඒ අනුව නව ආණ්ඩුව වසරකට වැඩි කාලයක් රට පාලනය කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Previous Post Next Post