බස්නාහිර ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 2ක් විපක්ෂයට


බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා හා මන්ත්‍රිනී නිරෝෂා. අතුකෝරාළ යන මහත් මහත්මීන් විපක්ෂයේ අසුන් ගෙන තිබේ.



ජාතික හෙළ උරුමයේ මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසුවේ ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවට පටහැනිව නව අගමැතිවරයෙක් පත්කිරීමට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වන බවයි.
මේ හේතුවට සභාවේ නොසන්සුන් තාවක් ඇති වූ අතර පසුව සභාව ඊළඟ දිනයට කල් තැබීමට කටයුතු කෙරිණ.
Previous Post Next Post