දීපිකා පදුකෝන් කෑන්ස් රතු පලසේදී ඇන්ද විලාසිතාව


සුපිරි බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්  ප්‍රංශයේ  මේ දිනවල පැවැත්වෙන කෑන්ස් සිනමා උළෙලට සහභාගීවී එහි රතු පලසේදී ඇඳ සිටි විලාසිතාව සිනමා ලෝලීන් අතර කථාබහට ලක්ව තිබේ.












Previous Post Next Post