HomeTrending මහින්දට මෛත්‍රීට ඇස් තැබූ නීති පීඨ වසන්ත උදානය yathuru6 •Thursday, May 03, 2018 0 පසුගිය සිංහල අවුරුදු උත්සවය නිමිති කොට පවත්වන්නට යෙදුණු ‘නීති පීඨ වසන්ත උදානය ‘ නමැති උත්සවයකදී අලියාට ඇස තැබීම තරගය නවීකරණය කර මහින්දට ඇස තැබීම හා මෛත්‍රීට ඇස තැබීමේ නව තරගයක් හඳුන්වා දී තිබීණි. ඒ සම්බන්ධ ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ දැඩ් කථාබහකට ලක්වෙමින් හුවමාරුවෙමින් පවතී. පහත පළවන්නේ ඒවාය. Tags: Trending Facebook Twitter