සමරිසි පුද්ගලයන්ගේ මානව අයිතීන් පිළිබඳ වැඩමුළුවක් 9දා කොළඹදී


සමරිසි පුද්ගලයන්ගේ සිවිල්, දේශපාලන හා සංස්කෘතික හා මානව අයිතීන් සම්බන්ධ වැඩමුළුවක් ලබන 9දා කොළඹදී පැවැත්වීමට ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනය කටයුතු යොදා තිබේ.


2018 කොළඹ අභිමානයට සමගාමීව එම වැඩසටහන පවත්වන බව ඊක්වල් ග්‍රවුන්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා රොසෑනා ෆ්ලේමර් කල්දේරා සඳහන් කළාය. මානව ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය හා විවිධ අනන්‍යතාව, විවිධ ලිංගික අනන්‍යතා සහිත ප්‍රජාව

පිළිබඳ වාර්තාකරණය ආදී මාතෘකා කෙරෙහි එම වැඩමුළුවේ අවධානය යොමු කෙරෙයි.


එම නඩුවට අදාළව අධිකරණයේදී සාක්කි ලබා දුන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරියාගෙන් කෙරුණු හරස් ප්‍රශ්නවලදී එවකට සතොස සභාපතිවරයා වෙත යැවූ අදාළ නියෝගය සහිත ලිපියක පාද සටහන් (ජ්ධධබ දධබඥ) හි ආර්.කේ. (අ.ම්.) නමින් අස්සන් යොදා ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතා බව ද සඳහන් විය.


ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහය ප්‍රකාරව මෙම නඩුවට අදාළ සාක්කි අංක 11 ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක මහතාට සිතාසි නිකුත් කරන ලෙසට අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

දෙනගම ධම්මික රණවීර
Previous Post Next Post