කූඹියෝ මල්දෙණියට Office එකෙන් සප්‍රයිස් එකක්


කූඹියෝ මල්දෙණියට 
Office එකෙන් සප්‍රයිස් එකක්

ස්වාධීන රූපවාහිනියේ විකාශය වන කූඹියෝ ටෙලි නාට්‍යයේ විපක්ෂ නායක ඩඩ්ලි මල්දෙණිය ලෙස රඟන
ප්‍රවීණ රංගන

ශිල්පි පීටර් ද අල්මේදාගේ උපන්දිනය වෙනුවෙන් ඔහු සේවය කරන ආයතනය පුදුම කරවන උපන්දින සාදයක් සූදානම් කර තිබී එහි ඡායාරූප සමාජ ජාල වෙත නිකුත් කර තිබුණි.
එහිදී ඔහු එම ටෙලි නාට්‍යයේ රඟන දේශපාලක භූමිකාවට අදාළ පොස්ටර් එම කාර්යාලයේ සරසා තිබුණි.






Previous Post Next Post