රිතූ ආකර්ශා ඇගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ෆොටෝ ෂූට්‍ එකක් කරලා



 මේ කියන්න යන්නෙ සුරූපී ඇය ගැන කතාවක්.. රිතූ ආකර්ශා, අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..


ඒ විතරක් නෙවෙයි ඇගේ රූපයටත් බොහෝ දෙනෙක් ආදරය කරනවා.. ඉතින් ඊයේ රිතූට ගොඩක්  විශේෂ දවසක්.. ඇය ඇගේ  උපන්දිනය වෙනුවෙන් මෙන්න මේ වගේ අපූරු ෆොටෝ ෂූට්‍ එකක් කරලා තිබුණා..


ඇත්තටම ඇය එදා නම් වෙනදාට වඩා ගොඩක් ලස්සනයි.. 





Previous Post Next Post