පියුමාලි ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා..



 පියුමාලි එදිරිසිංහ කියන්නේ හිරු තිරය හරහා බොහෝ දෙනෙක් හඳුන්ගත්, ආදරය කරන රංගන ශිල්පිනියක්.. 


ඇගේ සුරූපී බව නිසාම පියුමාරට වශී වෙච්ච බොහෝ දෙනෙක් ඉන්නවා කිව්වොත් හරි... අහ්ඩ ඇයට ගොඩක් විශේෂ දවසක්..


පියුමාලිගේ උපන්දිය අදය යෙදිලා තියනවා.. ඉතින් ඒ වෙනුවෙන් ඇය මෙන්න මේ වගේ ලස්සන ෆොටෝ ෂූට් එකක් කරලා..


මෙන්න බලන්නකෝ ඇගේ ලස්සන.. 





Previous Post Next Post