කාලෙකට පස්සෙ ශලාගෙන් ලස්සන වැඩක්

 



ශලනි තාරකා කියන්නෙ, නමට ම ගැළපෙන රුවකට හිමිකම් කියන රුවැත්තියක්.තරු ගුණයෙන් අනූන ඈ ආකර්ෂණීය විලාසිතා එක්ක නිතර හැඩවෙන අයුරු දැකිය හැකියි.


ශලා එහෙම අපූරු විලාසිතාවකින් සැරසුණු සේයා රූ එකතුවක් අපිට දකින්න ලැබුණා.


බලන්නකො, ලස්සන ම ලස්සන ගවුම් විලාසිතාවට ඈ කොච්චර හැඩද කියලා..





Previous Post Next Post