මේ කියන්නේ ජීවිතය තවත් ලස්සන දවසක් ගැන කතාවක්.. අමිල අබේසේකර වගේම ඇගේ ආදරණීය බිරිඳ තේජ ගැනත් බොහෝ දෙනෙක් මේ වෙද්දී දන්නවා.. ඉතින් තේජා - අමිල යුවල මේ නිදහසේ කාලය ගෙවන්න තෝරගෙන තියන රට කොහේද දන්නවාද..?මේ දෙන්නා මේ සතුටු වෙන්න ගිහින් තියෙන්නේ ජපානයට..
සුන්දර ජපානයේ ලස්සන විදින ගමන් ඒ දෙන්නා ගෙවපු තවත් ලස්සන හෝරා කීපයක් මෙන්න මේ විදිහට ඒ අයගේ සමාජ මාධ්‍යවලට එකතු කරන්න තේජා , අමිල දෙන්නා හිතලා..මේ බලන්නකෝ ඒ දෙන්නාගේ ලස්සන..