සුරූපී නිළි මුතු තරංගාගේ ආදරණීය පුංචි පවුල




මුතු තරංගා කියන්නේ කවුරුත් ආදරේ කරන නිහතමානී නිළියක්. ටෙලි නාට්‍යයක් මෙන්ම සිනමා පට හරහා දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන සිටින ඇය ආදරණීය මවක්. 


ඉතින් බලන්නකෝ ඇයගේ ලස්සන පවුල..





Previous Post Next Post