සතියක් ගිය ඉක්මන -අඳුරු මතක එක්කම ගෙවුණු සතියක් ගැන අංජලීගෙන් සටහනක්....



 ගෙවුණු සතිය අංජලීටත් ඇයගේ නැගණියටත්   ගොඩක් තීරණාත්මක සතියක්..පසුගිය සතියේ සඳුදා අතුරුගිරිය වෙඩි තැබීම සියල්ලන් කම්පනයට පත් කරන පුවතක් බවට පත්වෙනවා.


ඒ වෙඩි තැබීම නිසා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත මිය ගියා.. ඒත් එක්කම අහන්න ලැබුණු අනෙක් අවාසනාවන්ත පුවත වුණේ ජනප්‍රිය ගායන ශිල්පිනි කේ. සුජීවාට වෙඩි වැදීමයි..


මේ අනතුරෙන් ඇයගේ සැමියාගේ දිවි අහිමි වීම අංජලීට වගේම ඇගේ නැගණියට තවත් කණගාටුදායක පුවතක් වුණා..


අඳුරු මතක ගොඩක් පිරිණු සතියකට පස්සේ ඒ අවාසනාවන්ත සිදුවීම ආවර්ජනය කෙරෙන සටහනක් සුජීවාගේ ලොකු දියණිය, අංජලී ඇගේ මුහුණු පොතෙන් දකින්න ලැබුණා..



''සතියක් ගිය ඉක්මන !'' අංජලී ඒ අඳුරු දවස ගැන මතක් කරලා තිබුණේ අන්න එහෙමයි... 



Previous Post Next Post