මාස අටකට පසු හදවතේ ගායකයා යළිත් රසිකයින් වෙනුවෙන් ගීතවත් වෙයි



 ඔහුගේ අසනීප තත්වයෙන් පස්සේ ගොඩක් දෙනෙක් චාමර වීරසිංහ නම් මේ ගායකයා ගැන සිටියේ බයෙන්..


ඒ ඔහුගේ සංගීත ජීවිතයට මේ ඇති වුණ අසනීප තත්වය නිසා තිත තබන්න වෙයි දෝ යන සැකය නිසා කියලා කියන්න පුළුවන්.. ඒත් කොහොම වුණත් ඔහු වෙනුවෙන් ගොඩක් දෙනෙක් ප්‍රාර්ථනා කළා..


අවසානයේ ඒ ප්‍රාර්ථනා සියල්ලක්ම සැබෑවක් වෙලා..මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. චාමර මේ ළඟදී දවසක ඔහුට ආදරය කරන බොහෝ දෙනා වෙනුවෙන් නැවතත් වේදිකාවක ගීතවත් වෙලා..


ඉතින් හැමදාමත්වගේ ඒ ආදරණීය මොහොතේදීත් ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකාගාරය ඔහු වෙනුවෙන්ම ඉන්නවා කියන එක යකිත් ඔප්පු වෙලා.. 



Previous Post Next Post