කාලෙකට පස්සේ ඇන්තනී පවුලේ තවත් සතුට පිරී ගිය දවසක් ගැනයි මේ කියන්න යන්නේ..
ඇන්තනී පවුලේ බාලයා.. එහෙමත් නැත්නම් සජිත අනුත්තර රටම දන්න කලා ශිල්පියෙක්..ඔහු කරපු විශේෂ වැඩක් ගැනයි මේ කියන්න යන්නේ..
පසුගිය දවසක ඇගේ උපන්දිනය යෙදිලා තිබුණා.. ඉතින් සජිත අම්මාගේ සතුටි කරන්න ගොඩක් මහන්සි වෙලා..මෙන්න බලන්නකෝ අම්මයි පුතයි දෙන්නා එදා දවආ ගත කරලා තිබුණේ කොහොමද කියලා..