එයාලා දෙන්නාගේ පුංචි මැණිකට දැන් අවුරුදු 4ක් ලු..
ඉතින් ශශිනි වගේම ධනංජයත් ටික ටික ලොකුවෙන මෞර්‍යා නිසා ඉන්නේ ගොඩක් සතුටෙන්.. මෙදා සැරේ මේ පුංචි මැණිකගේ උපන්දිනයට සුපුරුදු විදිහටම ගොඩක් ලස්සන ෆොටෝ ෂූට් එකක් කරන්න ධනංජය වගේම ශශිනිත් අමතක කරලා නැහැ..
මේ බලන්නකෝ ඒ දෙන්නාගේ සතුට පිරුණ කැඳැල්ලට ආව පුංචි සුරංගනාවිගේ ලස්සන..