එන්න එන්න තරුණ වෙන ඒ දෙන්නාගේ ආදරේ

 


ටී.එම්.ඩිල්ෂන් කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් හොඳින් හඳුනන ජනප්‍රිය ක්‍රිකට් තරුවක්.ඒ වගේමයි ඔහුගේ ආදරණීය බිරිදත් කාලයක් අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ දිදුලන තාරකාවක් විදිහට රංගනයෙන් දායක වුණු වාර බොහෝමයි.


ඉතින් ඒ දෙන්නා පහුගිය දවසක මෙන්න මේ සැරසිලා ඔවුන්ගේ හිතවතෙකුගේ විශේෂ අවස්ථාවක් වෙනුවෙන් සහභාගි වෙලා තිබුණා.ඒ මොහොත හැමදාම ආදරණීය විදිහට මතක තියාගන්න එයාලා මේ වගේ ඡායාරූප පෙළක් අරගෙන තිබුණා.ඉතින් ඇවිත් යන්න ආව ඒ ගමනෙදි ජනප්‍රිය යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් දරු සිව්දෙනා ගැන මංජුලා දැක්වූ අදහස් කිහිපයකි මේ.


”මේ ගොල්ලො හරිම සුන්දරයි. මට තව ළමයි ඉන්නවා නම් මම හරිම ආසයි.


දරුවො ලොකු වෙන්න ලොකු වෙන්න වගකීම් වැඩියි.


දරුවො කියන්නෙ අපි හරියට හැදුවෙ නැති වුණොත් ඒගොල්ලන් හරි අපරාදෙ.හරියට නිදහස දීලා තියෙනවා මම මේ ගොල්ලන්ට. ඒගොල්ලන්ගෙ සුන්දර අදහස් තියෙනවා.එයාලගෙ ජීවිතේ එකකට කොටුවෙලා නෑ.


දෙමාපියන් කියලා අපි එයාලට ප්‍රෙෂර් කරන්න හොඳ නෑ.එයාලට තියෙනවා, එයාලගෙම කියලා අදහස්. ආසාවල්.


ඉගෙනගන්නවා, එක්කෙනෙක් ක්‍රිකට් ගහනවා, එක්කෙනෙක් සිංදු කියනවා.ඉතින් මම කියන්නෙ එයාලට එයාලගෙ අදහස් එළියට දාන්න දුන්නොත් මාර සුන්දර ළමයි.


ළමා ලෝකෙ කියන්නෙ මම ආස ම දේ මගෙ ජීවිතේ….”




Previous Post Next Post