විනුගේ උපන්දිනයට කසුන් දුන්න සප්‍රයිස් එක මෙන්න



 විනූ උදානි සිරිවර්ධන,  අපේ රටේ බොහෝ දෙනෙක් හඳුනන්නේ ඇය රංගන ශිල්පිනියක් විදිහට.. 


විනූ, විවාහයෙන් පස්සේ ඇය තවත් සතුටින් සහ සැහැල්ලුවෙන් කාලය ගත කරනවා කිව්වොත් හරියටම හරි..කිරිල්ලියක් වගේ නිදහසේ ඉන්න විනූට ඒ හැමදේම ලැබෙන්නේ කසුන් නිසා.. ඉතින් කසින් එක්ක විවාහ වෙච්ච දවසෙ ඉඳන් වෙනුව එයාගේ උපන්දිනවලට ගොඩක් suprice වෙලා තියනවා...


මෙදා පාර කියලත් ඒකෙ වෙනසක් නෑ.. හදිසියේම උපන්දිනය නිසාම මැලේසියාවේ ගිය විනූට මෙන්න බලන්නකෝ මේ වතාවේ මොනවාද ලැබිලා තියන වටිනා තෑගී කියලා..




Previous Post Next Post