ලොකු බලාපොරොත්තු න- නෙහාරා පීරිස්




2024 කියලා ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. හැමදාමත් වගේ ම මගේ ආදරණීය සැමියා මේනක බබාලා දෙන්නා මේලි සහ නෝරි” මගේ ෆැමිලි එකත් එක්ක සතුටින්” සාමදානයෙන්” මැරෙනකන් ම ජීවත් වෙන එක තමයි එකම බලාපොරොත්තුව වෙන්නේ. වැඩිපුරම ඉතින් බබාලා දෙන්නා මේලි නිකොලා”නෝරි මරියා දෙන්නත් එක්ක ගතකරන කාලේ හරිම සුන්දරයි” හරිම කාර්යබහුලයි. එයාලගේ


වැඩ කරගෙන ඉන්නවා මම ගෙදරට වෙලා. දැන් ටිකක් දඟයි. එයාලා හැබැයි හරිම හුරතල්. ඇත්තට ම එයාලා නිසා අපේ ජීවිතය හරිම ආදරණීයව” ආසාවෙන් ගෙවෙනවා. රංගන ක්ෂේත්‍රයේ වැඩවලින් ඈත්වෙලා” බබාලත් එක්ක එයාලගේ වැඩත් එක්ක කාර්යබහුල වෙලා සතුටින් ජීවිතේ ගතකරන එක තමයි නව වසරෙත් මගේ එකම බලාපොරොත්තුව. ඒ වගේම මට තවත් පෞද්ගලික බලාපොරොත්තු කිහිපයකුත් තියෙනවා. ඒවා දැන්ම ප්‍රකාශ කරන්න කැමැති නැහැ. ඒවත් ඉතින් ඉෂ්ට වුණාම කියමු” මගේ ආදරණීය රසික රසිකාවියන්ට



Previous Post Next Post