කාංචනා අනුරාධි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..ඉතින් ඇය කරන හැම දෙයක්ම දිහා ඇගේ රසිකයෝ බලාගෙන ඉන්නවා..ඒ හැම කෙනෙක්ම කැමති ඇගේ ලස්සන ලස්සන නිර්මාණ රසවිඳින්න...
ඉතින් ඒ හැම කෙනෙක්ටම කාංචනා ගෙනාව අලුත්ම අත්දැකීම ගැන තමයි ඇය මේ විදිහට කියලා තියෙන්නේ.. මේ බලන්නකෝ ඒ ගැන කාංචනා කියපු කතාව...මේ ඇත්තටම ඇගේ ජීවිතයේ වසන්තයද කියලත් මේ කතාව දැක්කාම නම් හිතෙනවා.. මේ කතා කොහොම වුණත් මේ කියන්නේ අලුත් ගීතයක් ගැන නේ..
ගීතයට පාදක වුණ අත්දැකීම වගේම ඒ ගීතයත් හරිම නැවුම් වෙනස් හැඩයක් කියලා නම් කියන්න පුළුවන්...ආදරේ කියන්නෙම සැමරුමක් ! මං දන්නවා,කොච්චර කරදර තිබ්බත් අපිට එකම එක ආදරණීය මතකයක් ඇති ආයෙ ආයෙම මතක් කර කර මුළු ජීවිතේම සරසන්න ! ඒ වගේම සමරන්න !