පවුලේ හැමෝම ඒකතුවෙලා ශේන්ගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි

 


ශේන් අධිකාරි.. සමිතා මුදුන්කොටුවගේ ආදරණීය පුතා කියන එක හැමෝම දන්නවා නේ.. ඉතින් ශේන්ගේ උපන්දිනය පසුගිය දවසක යෙදිලා තිබුණා..


මේ උපන්දිනය ඒ හැමෝටම ගොඩක් විශේෂයි... ඒ ඉතින් කවීගේ ජීවිතයෙත් මීට මාස ගණනකට කලින් ලොකු වෙනසක් වුණ නිසා නේ...ඉතින් මේ අලුත් අමුත්තා.. ඒ කියන්නේ දනිදුත් මේ සාදයට ඇවිත් තිබුණා..


සමිතා - චිරන්තන වගේම කවී - දනිඳු දෙන්නත් එක්කම ශේන්ගේ යාළුවෝ හැමෝමත් මේ සාදයට ඇවිත් තිබුණේ මෙන්න මෙහෙමයි... 




Previous Post Next Post