බන්දු සමරසිංහගේ පුංචි මුණුපුරා සීයා එක්ක ඇවිදින්න ගිය හැටි



 බන්දු සමරසිංහ කියන්නේ අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්...ඉතින් අපි කවුරුත් හිනස්සන මේ නළුවා දැන් සීයා කෙනෙක් ලු...


මේ විදිහට මුණුබුරා එක්ක ගොඩක් විනෝද වෙන මේ සීයා අතේ නැලවෙන්න මේ පුංචි පැටියත් ආස පාටයි...මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරේ බන්දුගේ පුතා කංචන කැමරා කාචයට එක්කරගෙන තියන අපූරුව...




Previous Post Next Post