බුවිනි මේ පවුල පිටින් ඇවිදින්න ගිහින් තියෙන්නෙ කොහේද?

 


පහුගිය දවසක ඇගේ පවුලේ ගොඩක් ආදරණීය ඡායාරූප පෙළක් අපට දැකගන්න පුළුවන් වෙනවා..බුවිනි එයාගෙ පොඩ්ඩො දෙන්නවත් තුරුල් කරගෙන සැමියත් එක්ක ගොඩක් ලස්සනට කරපු එයා ආදරණීය ඡායාරූපවලට බොහෝ දෙනෙක් වශී වුණා කිව්වොත් හරි... ඒ තරම්ම ලස්සන පුංචි බෝනික්කියෙක් වගේම ලස්සනම ලස්සන පුංචි කුමාරයකුත් දැන් බුවිනිගේ දෝතේ ඉන්නවනේ.. කොහොම වුණත් මේ දෙන්න නිසා නම් බුවිනි ගොඩක් කාර්යබහුල චරිතයක් වුණා...


ඒත් අම්මා කෙනෙක් විදිහට දරුවන්ගේ වැඩ තමන්ගේම අතින් කරන්න ලැබෙන එක ඇයට නම් ලොකු සතුටක්.. ඔන්න ඉතින් කාලෙකට පස්සේ ගෙදරින් එලියට බැහැලා ඇවිදින්න භූමි විටත් අවස්ථාවක් හම්බ වෙලා...කසුන් වගේම පොඩ්ඩෝ දෙන්නත් එක්ක බලන්නකො බුවිනි මේ කොහෙද ගිහින් තියෙන්නෙ කියලා





Previous Post Next Post