ආදරයට ආදරේ කරන මිනිස්සු මුණගැහුනම ආදරෙත් හරි සුන්දරයි -ගයාන් තැබූ ආදරණිය සටහන



ගයාන් සහ පූජනීගේ ආදර කතාව ගැන දැන් මුළු මහත් රටක්ම දන්නව.මේ ආදර කතාවට ආදරේ කරන ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නේ මේ දෙන්නගේ විවාහය ගැන.ගයාන් ඔන්න එයාගේ ෆේස් බුක් ගිණුමේ පුංචි සටහනක් දාලා තියෙනවා...බලන්නකෝ... මේ තියෙන්නේ ඒ සටහන...


''ඉඩෝරය ඉවර වෙලා

වැස්සක් වැටුනා වගේ,

ආදරයට ආදරේ කරන මිනිස්සු මුණගැහුනම ආදරෙත් හරි සුන්දරයි... ''




Previous Post Next Post