මෙහෙ ඇවිත් මනාලියක් වෙච්ච එයාගෙ හැඩ



 කදිර දිව්‍යරාජ චිත්‍රපටය හරහා කාගේත් ආදරය දිනාගත් සුරූපිනියක් තමයි සෝනක්ෂි කියන්නේ... ඇය පහුගිය දවස්වල අපේ රටේ බොහෝ දෙනකුගේ හිත්වල රැඳී තාරකාවක් බවට පත්වුණා..


ඒත් එක්කම sonakshi ට වඩාත් ආදරය කරන ප්‍රේක්ෂක පිරිසක් ලංකාව තුළත් නිර්මාණය වුණා කිව්වොත් හරි...කොහොම වුණත් මේ සුරූපී චරිතය නම් ඔබට කවදාවත් අමතක වෙන්නේ නැතුව ඇති නේද..?ඇය උපතින් ඉන්දීය ජාතික තරුණියක් වුණත් බලන්නකො ශ්‍රී ලංකාවේ අපේකමත් එක්ක හැඩවුණු ඔසරියකින් උඩරට පන්නේ මනාලියක් වුණ ඇගේ ලස්සන...





Previous Post Next Post