පියුමි ඇගේ පුතාගේ උපන් දිනය සමරපු හැටි

 


පියුමි හංසමාලි කියන්නේ අපේ රටේ ගොඩක් දෙනෙක් ආදරය කරන චරිතයක්..ඒත් එක්කම පියුමිට ආදරය කරන ගොඩක් දෙනෙක් අද වෙනකොට ඇය කරන කියන දේවල් එක්ක එකතු වෙලා ඉන්නවා.


ඉතින් පියුමිගෙ පුතාට දැන් අවුරුදු 13ක්.මේ පියුමි පුතත් එක්ක උපන් දිනය සමරපු හැටි ....




Previous Post Next Post