පිටිය මාරු කළ ශකීබ් ලබන ජනවාරියේ මහ මැතිවරණයට



 බංගලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන් ජනවාරි 7 වැනිදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඒ බංග්ලාදේශයේ පාලක පක්ෂය වන අවාමි ලීගය හරහායි.


ඒ අනුව ශකීබ් ඔහුගේ උපන් දිස්ත්‍රික්කය වන මගුරා-1 මැතිවරණ කොට්ඨාශයෙන් ඉදිරිපත් විමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.




Previous Post Next Post