ඩිලුෂි එයාගේ ජිවිතයේ වාසනාවන්තම දවසේ මනාලියක් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි

 


ඇය කවුරුත් ආදරය කරන සුන්දර යුවතියක්...ඉතින් ඒ සුන්දරත්වයත් එක්කම පසුගිය දවසක ඇය මනාලියක් වෙලා තිබුණා...ඉන්දියානු පන්නයට හැඩවුණ ඇගේ විවාහ ගිවිසගැනීමේ උත්සවක ගොඩක් ලස්සනට චාම් විදිහට පැවැත්වුණේ පසුගිය දවසකයි..ඉතින් ඒ ලස්සන දවසේ ඇයට ගොඩක් සමීප බොහෝ දෙනෙක් ඒ දවස හැඩ කරන්න ඇවිත් තිබුණා..


ඒත් එක්කම මේ දෙන්නා එදා හැඩගැන්විලා හිටියේ ඉන්දියානු පන්නයටයි..ඒ වගේම මේ දෙන්නා එයාලාගේ සිහිනයක් වුණ මේ දවස ගත කරලා තිබුණ හැටි කැමරා කාචයට හසුවෙලා තිබුණා..ඉතින් ඇත්තටම ඉන්දීය විලාසිතාව නම් ඇයට ගොඩක් ගැලපෙනවා වගේ බලන්නකෝ ඩිලූෂිගේ එදා හැඩ... 





Previous Post Next Post