ඇමති බන්දුලගේ තවත් දියණියක් යුග දිවියට



 මේ කියන්න යන්නේ තවත් ලස්සන විවාහ මංගල උත්සවයක් ගැන කතාවක්... ඇත්තටම මේ යුවල කවුද කියලා ඔබ බලනවා ඇති... මේ ඇමති බන්දුල ගුණවර්ධනගේ තවත් ආදරණීය දියණියක්..


ඇගේ ජීවිතයේ ඒ අමතක නොවෙන දවසේ ඇය ලස්සන මනාලියක් වෙලා තිබුණේ මෙන්න මෙහෙමයි....ඉතින් මේ බලන්නකෝ ඇය සුන්දර මනාලියක් වුණු ඒ දවසේ ඇගේ ලස්සන කොහොමද කියලා... 




Previous Post Next Post