එඩ්වඩ් - චරිතා යුවලගේ දියණිය කාලයක් තිස්සේ බලාගෙන හිටපු ඒ දවස මෙන්න

 


දරුවෙකුගේ මාව දැකලා වැඩිපුරම සතුටු වෙන්නේ දෙමව්පියෝ..ඉතින් ඒ දෙන්නටත් මේ දවස එයාලගේ ජීවිතේ අමතක නොවන  දවස්වලින් එකක්.. චරිතා - එඩ්වඩ් යුවළගේ ආදරණීය දියණිය ශාරන්‍යා පසුගිය දවසක ඇගේ ඇගේ උපාධිය සම්පූර්ණ කරලා තිබුණා...


විදේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරපු ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන මේ කලා තරු යුවළ එක් වෙලා තිබුණු මෙන්න මේ විදිහටයි..ඉතිං සාරන්‍යාගේ උපාධි ප්‍රදානෝත්සවය දවසේ ගත්ත ලස්සන ඡායාරූප පෙළ මෙන්න...




Previous Post Next Post