මේධාගේ උපන් දිනය දා කරපු ලස්සන Photo Shoot එක

 


මේධා ජයරත්න කියන්නෙ වේදිකාව, ටෙලි තිරය වගේම විටෙක නිවේදන ශිල්පිනියක් විදිහටත් කටයුතු කරන කවුරුත් ආදරේ කරන සුන්දර රුවැත්තියක්.මේධා සමාජ මාධ්‍යවලත් හරිම ජනප්‍රියයි.


අද මේධාගේ උපන්දිනය.ඉතින් මේ මේධා උපන් දිනය දා කරපු ලස්සන Photo Shoot එක...




Previous Post Next Post