ජේඩන් හැමෝටම කියාදුන්න පාඩම ගැන මාධවී එක්කළ සටහන මෙන්න...

 


ජේඩන් කියන්නේ ඇන්තනී පවුලේ පොඩිම සාමාජිකයා... සීයා එක්ක ගොඩ කාලයක් එයාට හුරුතල් වෙන්න බැරි වුණාට ජේඩන් කවදා හරි දවසක සීයා ගැන දැනගනී...


ඉතින් ඒ දේවල් තේරෙන්නම කළින් පුංචි ජේඩන් සෙල්ලම කළ දෙයක් ගැන එයාගේ නැන්දා මාධවී මෙන්න මේ වගේ සටහනක් එක්කරලා තිබුණා...


"හුරතලේට කිව්වට ජේඩන් පුතා මේ කියන්නෙ ඇත්ත කතාවක්. "ඔව් අපි හයියයි!"




Previous Post Next Post