ආයෙමත් විරාත් කෝලි තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ?

 


විරාත් කෝලි මේ දිනවල ලෝක කුසලානය සඳහා සිටින්නේ දැඩි සූදානමකින්.කොහොමත් විචාරක මතය අනුව ඉන්දියානු කණ්ඩායම මෙවර ලෝක කුසලන තරඟාවලියේ අනෙකුත් කන්ඩායම් සඳහා තර්ජනාත්මකම කන්ඩායම බවට සඳහන් කර තිබෙනවා.කොහොම වුණත් මේ කියන්න යන්නේ කෝලිගේ ක්‍රිකට් ජීවිතය ගැන නෙවෙයි.


කෝලි සහ  අනුශ්කාගේ පවුල් ජීවිතය ගැන.ඔන්න ආයෙමත් කෝලි තාත්තා කෙනෙක් වෙන්නලු යන්නේ.හැබැයි මේක තවමත් කටකතාවක්. ඒත් අනුශ්කා සිය පලමු දරු උපතෙන් පසුව වසර දෙකක් පමන ගත වීමේන් පසුව දෙවැනි දරුවකු ගැන සිතන බවට ඇය ප්‍රකාශ කර තිබුනා.කෙසේ නමුත් නැවතත් ඇය ගැබ් ගෙන ඇති බවට ඉන්දියාව පුරා පුවත් පල වෙනවා.





Previous Post Next Post