කවුරුත් ආදරය කරන චූටි ආරාධනාගේ උපන්දින සාදය පැවැත්වුනේ මෙහෙමයි



 ගයාන් - චතුරිකා ආදරණීය යුවලගේ පුංචි දෝණි ආරාධනාගේ උපන්දින සාදය පසුගිය දවසක පැවැත්වුණා... පවුලේ හිතවතුන් වගේම ඔබ ගොඩක් ආදරය කරන කලා තරුත් පවුල් පිටින්ම මේ උපන්දින සාදයට ඇවිත්...කවුරුත්  ආදරය කරන ආරාධනා දෝණිගේ උපන්දිනය දවසේ ඒ ලස්සන මතක ඡායාරූපයට නැගිලා තිබුණේ මෙන්න මෙහෙමයි.... 






Previous Post Next Post