විවාහ සංවත්සරය දවසේ බුවිනි සැමියා ගැන කිව්ව ආදරණීය කතාව මෙන්න...

 


ඒ දෙන්නාගේ පුංචි කැදැල්ලට අදට වසර 4යි..ඉතින් දවසින් දවස මොහොතින් මොහොත ජීවිතයේ ඉස්සරහාට එන්න බුවනිට හයියක් වෙලා තියෙන්නේ ඔහුයි...


මේ අවුරුදු 4 පුරාවටම ඇයව සතුටෙන් තියන්න ඇගේ මුවඟට සිනහවක් ගේන්න කසුන් හැම වෙලාවකම උත්සාහ ගන්නවානේ...ඒත් එක්කම දැන් ඒ පුංචි කැදැල්ලේ වගකීම් වැඩි වෙලා...පුංචි පැටව් දෙන්නෙක් දැන් එයාලාගේ ලෝකේ හැඩ කරන්න ඇවිත් නේ...දැන් ඉතින් බුවනිගේ පුංචි පවුල සම්පූර්ණයි... ඉතින් මේ ආදරණීය යුවලට ජීවන මගේ තවත් ඉදිරියට යන්න අපිත් ඔවුන්ට සුබ පතනවා.... 





Previous Post Next Post