මේ දවස් නම් ගත වුණ හැටි මට තවමත් හිතාගන්න බෑ - අමන්දා සිල්වා




ඇය අපේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනා හඳුනාගන්නේ නිරූපිකාවක් ලෙසයි...ඒත් එක්කම සංගීත වීඩියෝපට නිසාත්ැය ගැන ගොඩක් කතාබහට ලක් වුණා.... කොහොම වුණත් ඒ විදිහට ක්ෂේත්‍රයට ආව ඇය අවසානයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණේ ඇගේ විවාහයත් එක්ක නේ.. ඔහුත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධයි.. 

විවාහයෙන් පස්සේ අමතක නොවන කාලයක් ගෙවන්න ඒ දෙන්නා ගිහින් තියෙන්නේ නුවරඑලියට.. ඒක ටිකක් දිග ට්‍රිප් එකක් කිව්වොත් හරි....ඉතින් ඒ මතක කොච්චර සුන්දරද කියන එක ඇගේ සමාජමාධ්‍ය එක්ක එකතුවෙලා ඉන්න කාටත් ෛතින් දැකගන්න පුළුවන්.. ඒත් එක්කම මේ ගෙවපු කාලයේ ඒ මතක පරිස්සම් කරගන්නත් අමන්දා මෙන්න මේ වගේ ඡායාරූප එකතු කරගෙන...

මේ ගෙවෙන ජීවිතේ විදින , සුන්දරම කාලය ඔවුන් දෙපලටම ගොඩක් ලස්සන කාලයක් වෙලා කියන එක ඉතින් අරුමයක් නෙවෙයි.....





Previous Post Next Post