මේ දවස්වල කවුරුත් මුමුණන කාගේත් ආදරය දිනාගත්ත ගීතයක් ගැන තමයි මේ කියන්න යන්නේ.....සල්ලි කිව්වාම දැන් ඒ තරමටම ඒ ගීතය ජනප්රියයි....
සරිත් - සුරුත් කියන්නේ වාදනයෙන් රටම හඳුනාගත්ත ශිල්පීන් දෙදෙනෙක්.. ඒ දෙන්නාගේ මේ දක්ෂතාවය ගැන සලකුණු පෙන්නුවේ ඒ දෙන්නා පොඩිකාලෙදීමයි....මේ දවස්වල එක ගීතයක් හින්දා ගොඩක් ජනප්රිය වෙලා ඉන්න ඒ දෙන්නාගෙන් ඒ ගීතයේ කතාව ඇහුවාම කිව්වේ මෙන්න මේ වගේ කතාවක්....
ඒ දෙන්නා කියන විදිහට නම් එයාලාගේ තාත්තා ගොඩක් කාලෙකට කළින් නිර්මාණය කරපු ගීතයක් තමයි මේ... ඒකට පොඩි පොඩි වෙනස්කම් කරලා තමයි මේ ගීතය රසිකටින් අතරට ඇවිත් තියෙන්නේ... මේ බලන්නකෝ ඒ ගැන මෙයාලා කියන කතාව.....