මේ ඔවුන් දෙදෙනාගේම ආදර කතාවේ සුන්දරම පරිච්ඡේදට කිව්වොත් හරි....ශලනි සහ නිහත කියන්නේ මේ දවස්වල බොහෝ දෙනා කතා කරන මනාල යුවලක්..ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි, ඔවුන් දෙදෙනාගේ අති උත්කර්ශවත් විවාහ මංගල උත්සවය නිසා...
දින කීපයක් එක එක විදිහේ සාම්ප්‍රදායානුකූලව විචිත්‍රවත්ව ඇගේ විවාහය පැවැත්වුණා....කොහොම වුණත් පසුගිය දින ඉන්දියානු පන්නයට සැරසුන ශලනි එයාගේ යාලුවොත් එක්ක ගොඩක් සතුටු වෙලා තිබුණා...ඒත් එක්කම ඇය විදෙස් ගමනකටද එක් වෙලා....
පසුගිය දින උදෑසනම ඇගේ සමාජ මාධ්‍යයේ සටහනක් එක්කරමින් ශලනි කියා තිබුනේ සැමියා සහ බිරිඳ ලෙස විවාහයෙන් පස්සේ ඔහුන් දෙදෙනා එක්වෙන පලමු ගුවන් ගමන මෙය වන බවයි.....