ලංකාවේ වඩා දක්ෂ ප්‍රවීණ රංගන ශිල්පියෙක්... ඔහු එකකට එකක් වෙනස් චරිත එක්ක ප්‍රේක්ෂකයාගේ ආදරය ගොඩක් දිනාගත්ත අයෙක්... මේ කියන්න යන්නේ ඔහුගේ වෘත්තීය ජීවිතය ගැන නෙවෙයි... මේ කියන්න යන්නේ ඔහුගේ පෞද්ගලික ජීවිතයේ රසමුසු තැනක් ගැන කතාවක්..
කෙනෙක්ට තමගේ උපන්දිනය කියන්නේ ගොඩක් විශේෂ දවසක් ඒ විශේෂ දවස සමරන්න පසුගිය දවසක මහේන්ද්‍ර පෙරේරාගේ පවුලේ හැමෝම එකතු වෙලා.. බිරිඳත් දරුවොත් එක්ක මහේන්ද්‍ර පෙරේරා ඔහුගේ උපන්දිනය සමරලා තිබුණේ මෙන්න මෙහෙමයි