ප්‍රියසාද් පවුලේ අක්කලා නංගිලාට ගොඩක් දෙනෙක් ආදරෙයි නේ....ඒත් එක්කම ඒ තුන්දෙනාගේ කලා කටයුතුත් එක්ක නිරන්තරයෙන් රැදෙන ප්‍රේක්ශක පිරිසක් ඉන්නවා නේ.... ඒත් එක්කම එයාලාගේ කලා කටයුතු එක්ක හිටියත් ඒවා රසවිඳලා ආයෙත් ඔවුන්ට බනින පිරිසකුත් ඉන්නවා...කොහොම වුණත් මේ හැම කෙනෙක්ටම හොඳ උත්තරයක් ශේෂාද්‍රි කියලා තිබුණා..
ඇය නම් කියන්නේ ව්‍යාජ ගිණුම් වලින් මේ විදිහට එයාලාට බනින ගොඩක් අය සමහරවිට එයාලාගේ ළඟින්ම ඉන්න අය වෙන්නත් පුළුවන් කියලා තමයි ඇය නම් කියන්නේ...ඉස්සර නම් මේ වගේ Negative Comment ගැන ඇය හිතුවත් දැන් නම් ඒ දේවල් එයා ගනන් ගන්නේ නැ ලු... දිනක්ශි වගේම ශනූත් එහෙමයි කියලා තමයි ශේෂාද්‍රි නම් කියන්නේ.....