රොෂාන් රණවන පසුගිය දිනවල ලංකාවේ දකින්න හම්බුනේ නැහැ.මෙහෙම දකින්න නොලැබුන රොෂානුයි එයාගේ පව්ලේ සාමාජිකයිනුයි එක පාරටම ඉන්දියාවෙන් මතුවෙලා.ඉතිං රොෂාන් හැමෝම එක්කගෙන ඉන්දියාවේ ගිහින්.
එහෙ ලස්සනම තැන්වල ඇවිදලා හරිම නිස්කාංසුවේ විවේකය ගත කරලා.දිල්ලි,අග්රා,ජායිපූර් වගේ පැතිවල ඇවිදපු රොෂාන්,එයාගේ චූටි පුතා ඒ වගේම එයාගේ බිරිඳත් එක්කගෙන ටාජ්මහල් බලන්නත් ගිහින්.කොහොම වුනත් දින 3ක සංචාරය හරි අපූරූවට ගත කරන බවක් නම් මේ ඡායාරූප ටිකෙන් ඔබට දැක ගන්න පුළුවන්.