මිනෙත් එක්ක යාළු වුණු පුංචි නංගි බාබා කවුද?




නෙහාරාගේ නෝරි බබා ගැන මේ වෙනකොට හැමෝම දන්නවා නේ. එයාට නම් නැන්දලා මාමලා ගොඩක් වගේ මේ පුංචි වයසට තවත් පුංචි යාළුවෝ ගොඩක් ඉන්නවා... ඉතින් මේ ළඟකදී තිබුණ උපන්දින සාදයකදී එයා කුෂ්ලානි නැන්දා එක්ක හිටිය හැටි නෙහාරා මේ චූටි බබාගේ සෝශල් මීඩියාවලට එකතු කරලා තිබ්බා.. මේ බලන්නකෝ නෝට් කොච්චර ලස්සනයි ද කියලා ඒ එක්කම මිනෙත් අයියිඅත් එයා එක්ක ඉන්නවා...







Previous Post Next Post