සජිත - බුවී පුංචි ජේඩන්ව එක්කගෙන මුහුදු වෙරළ බලන්න ගිහින්

 



සජිතයි බුවී නිවාඩුවකට ජේඩන් පුංචි පුතා එක්ක කොහෙද මේ ගිහින් තියෙන්නෙ. තවමත්සෙ මේ පුංචා නම් මුහුදු රළවලට බය ඇති... ඒකනේ මේ චණ්ඩියා අප්පච්චිගේ ඇගේ එල්ලිලා ඉන්නේ. කොහොමද බලන්නකෝ එයා ඒ අත්දැකීම විදින්නේ. පොඩි දරුවෝ කොහොමත් එහෙමනේ. 


එයාල අලුත් අලුත් සමහර දේවල්වලට ආස වෙනවා වගේම බය වෙනවා.. කොහොම වුණත් මෙහෙම වෙනකොටත් හරිම හුරතල්... සජිත ජේඩන්ව ආදරයෙන් තුරුල් කරගෙන ඉන්න විදිහ හරිම ආදරණීයයි...






Previous Post Next Post