ජනප්‍රිය ගායන ශිල්පිනි දිල්කි උරේෂා රට හැර ගිහින්ද?

 


කෙටි කාලයකින් සංගීත  ක්ශේත්‍රයේ නමක් හදාගෙන රසික රසිකාවියන්ගේ සිත් දිනාගත් සුරූපී ගායන ශිල්පිනියක් විදිහට දිල්කි උරේශා හඳුන්වන්න පුලුවන්. දිල්කි මේ වෙද්දි කොහෙද ඉන්නේ? අපිට ආරංචි විදිහට මේ වෙද්දි ඇය ඉන්නෙ ඉතාලියේ.

මේ ඇය ඉතාලියේ ඉන්න ගමන් ගත්තු ඡායාරූප කිහිපයක්.බලන්න ඇය මොන තරන් නම් සුන්දරද කියලා.....


Previous Post Next Post