මේනක රාජපක්ෂ ඔහුගේ උපන්දිනය පවුලේ අවත් එක්ක සැමරුව හැටි

 



ටෙලිනාට්‍ය කලාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් හැටියට මේනක රාජපක්ෂව හඳුන්වන්න පුළුවන්. ඔහුගේ සහ නෙහාරාගේ පුංචි දියණියන් දෙදෙනා නිසා දැන් ඔවුන්ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙලා තියෙන්නේ. මේනක පසුගියදා ඔහුගේ උපන්දිනය සැමරුවා.


පුංචි දියණියන් දෙදෙනා නෙහාරා වගේම මේනකගේ සහ නෙහාරාගේ පවුලේ අයත් මේනකගේ යහළුවන් කීපදෙනෙකුත් මේ අවස්ථාවට සහභාගි වුණා. මේ තියෙන්නේ නෙහාරා ඇගේ සමාජ ජාලාවල පළ කරපු මේනකගේ උපන්දින සැමරුමේ ඡායාරූප..






Previous Post Next Post