උදේ පාන්දරම කේක් එකුත් අරන් චාමිකගේ නිවසට ආ අමුත්තිය කවුද?

 


චාමික කරුණාරත්න. මේ දවස්වල සමාජ මාධ්‍යවල වැඩියෙන්ම පළ වෙන නම්වලින් එකක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම කාන්තා පර්ශ්වයේ සමාජ මාධ්‍ය ගිණුම්වල නම් මේ නම එක වතාවක් හෝ පළ වෙලා ඇති. නැති නම් ඔහුගේ නම හොයලා ඇති. ඊයේ මේ කඩවසම් ක්‍රිකට් ක්‍රීඩකයාගේ උපන්දිනය.

උපන්දිනය දවසේ උදේ පාන්දරම චාමිකගෙ ගෙදරට අමුත්තියක් ඇවිත්. ඒ චාමික වෙනුවෙන්ම හදපු කේක් එකකුත් අරගෙන.බැලූ බැල්මට චාඉකගේ පෙම්වතිය වගේ වුණත් මේ ඇගේ හිතවත් කේක් නිර්මාණ ශිල්පිනියක් කියලා තමයි ආරංචි. මේ තියෙන්නේ චාමික ඇයත් සමඟ උපන්දිනය සමරපු හැටි...







Previous Post Next Post