සජිත - බබුවීගේ පුංචි ජේඩන් පුතා උපන්දිනය සැමරු හැටි

 


සජිත ඇන්තනී අපි කවුර්ත් ආදරය කරන චරිතයක්. සජිත බුවී කැදැල්ලට අලුතෙන්ම එකතු වුණ සාමාජිකයා තමයි ඒ දෙන්නගේ ආදරණීය ජේඩන් ... ජේඩන් ඒ දෙන්නා ළඟට ඇවිත් නොදැනීම අවුරුද්දකුත් ගෙවිලා ගිහින්. මේ ඒ වෙනුවෙන් සජිත එක්කල සටහනක්.


"අවුරුද්දක් පැහුනා. හැබැයි අවුරුදු කීයක් පැහුනත් අපිට ලපටි චූටි J boy. අම්මටයි අප්පච්චිටයි හීන ගොඩක් තිබුනා. අවුරුද්දක් තිස්සේ ඉඳන් ඒ හැම හීනයක්මත් අලුතින් දකින හැම හීනයක්මත් ඔයා වෙනුවෙන් විතරමයි. ආදරෙයි පුතා..  ඔයාට සුභ උපන්දිනයක්..."





Previous Post Next Post