මම අවුරුදු 13 ඉදලා රැකියාවක් කරන්නේ -නර්මදා යාපා




ලංකාවේ ඉන්න සුරූපිනිය අතරින් ඉහල ප්‍රේක්ෂක ආදරයක් දිනාගෙන ඉන්න ඇය නර්මදා යාපා අබේගුණවර්ධන කියන්නේ. ඇයව මේ වන විට හැමෝම දනේ නිරුපණ ශිල්පිනියකට වඩා දක්ෂ නිවේදිකාවක් විදියටයි. ඒ හිරු නාලිකාවේ විකාශය වෙන ‘කොපි චැට්’ වැඩ සටහන කාවිංග පෙරේරා සමගින් නිවේදනය කරනවා.

ඉතින් නර්මදා කියන්නේ මේ වන විට දරුවන් දෙන්නෙක් සමගින් තනිකඩව ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතා කුඩා වයසකදී විවාහ වෙන නර්මදා කියන්නේ සැමියාට සහ ඇගේ නොතේරුම්කම නිසා කුඩා වයසෙදි විවාහ වුනාට දෙදෙනාටම තේරිලා කතා බහ කරලා තමයි වෙන් වුනේ කියලා. ඉතින් නර්මදා ඇගේ ජීවිතයේ තොරතුරු කිහිපයක් මේ විදියටයි ප්‍රේක්ෂකයන් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.

” මම රැකියාවක් කලේ මට වයස අවුරුදු 13 ඉදලා වගේ. මට ආවේ රේස් එකක්. පොඩි කාලේ ඉදලා මට ඕන වුනා ළමයි ගොඩක් ඉන්න ලස්සන පවුලක්. මම හරි කැමතියි දරුවන්ට. එද වගේම අදටත් මම ළමයින්ට හරි ආසයි. මට ධනවත්කම ගැන ලොකුවට උනන්දුවක් තිබුණෙ නෑ. මට ඕන වුණේ පවුලකට. මොකද අද ගොඩක් සල්ලි තියෙන කෙනෙක් හෙට වෙද්දි හොදටම දුප්පත් වෙනවනෙ.”




Previous Post Next Post