චන්න - ගයත්‍රි යුවළගේ ලොකු දෝණි මලීෂා යුගදිවියට

 



මලීෂා පෙරේරා. චන්න - ගයත්‍රි යුවළගේ ආදරණීය  ලොකු දෝණි.ඇයත් අම්මයි තාත්තයි තරමටම කතාබහට ලක්වෙන තාරකාවක් වෙලා. පහුගිය දවස්වල ඇයගේ පෙම්වතා ගැන, ඇයගේ විවාහය ගැන නිතර විවිධ කතා අහන්න ලැබුණා. ඔන්න ඉතින් ඇය විවාහ ගිවිසගෙන. ඒ බව ඇයම සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සඳහන් කර තිබුණේ අපූරූ ඡායාරූප කිහිපයක් ද එක්ක.




Previous Post Next Post