මම ඩී ප්‍රෙෂන් ගැන ඉගෙන ගත්තට මටත් එහෙම වුනා -සචිනි දිල්හාරා




රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක් වන ඇය සුරූපි රංගන ශිල්පිනී සචිනි දිල්හාරා. සචිනි රංගනය කරන ටෙලිනාට්‍යයක් විදියට ‘මැස්සා’ ටෙලිනාට්‍යය පෙන්වා දෙන්නට පුලුවන්. ඉතින් සචිනි දිල්හාරාගේ දක්ෂ නර්තනයත් ප්‍රේක්ෂකයන් වන අපිට බලා ගන්න පුලුවන්.


ඉතින් සචිනි කියන්නේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරිම නිහතමානී කලා ශිල්පිනියක්. ඇය ගැන කාලයක් සමාජ මාධ්‍ය තුළ බෙහෙවින් කතා කරන්නට වුනා. ඒ ඇගේ ආදර සම්බන්ධතාවයක් බිද වැටීමත් එක්කයි. ඉතින් ඇය ඇගේ ජීවිතයේ අත්දැකීම් ඒ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ


” මට එෆෙයාර්ස් තිබිලා තියෙනවා තුනක්. ඉස්කෝලේ යනකාලේ ග්‍රේඩ් ටෙන් වලදි වගේ එකක් තිබිලා තියෙනවා. අනික තිබුණෙ මෑත කාලීනව. මම අධ්‍යාපනය අතින් සයිකොලොජී ඉගෙන ගත්තට මම සෑහෙන්න මානසිකව වැටුණා. මම ඩී ප්‍රෙෂන් ගැන ඉගෙන ගත්තට මටත් එහෙම වුනා. සෑහෙන්න බලපෑවා ඒක.”





Previous Post Next Post