අදට අපි බැඳලා අවුරුදු 13යි - තීක්ෂණ අනුරාධ



ජනප්‍රිය ගායන ශිල්පි තීක්ෂණගේ ආදරණීය කැදැල්ලට අද සුවිශේෂී දවසක්. ඒ ඔවුන්ගේ ආදරණීය කැදැල්ලට අදට වසර 13ක් පිරෙන නිසයි.


"අදට අපි බැඳලා අවුරුදු 13 යි.

Happy anniversary ......

යන ආදරණීය සටහනත් එක්ක ඔහු සොඳුරු රූ එකතුවක් සිය ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණු......





Previous Post Next Post